මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනා ගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එම කොමිසම නිවේදනය කළේ, අද පෙරවරු අටේ සිට පස්වරු හතර දක්වා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවයි. 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වැනි වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිඵලය මොකක්ද කියලා මුජිබර් අහනවා
- දිපාවලි සමරන්න වතුකරයේ ජනතාව කල්තියාම සූදානම් වෙයි
- පොලිසියෙන් දැනුම්දීමක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
- ආරථික වර්ධනය තවත් වේගවත් කරන්න – සජිත් – VIDEO –
- ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ආයෙමත් කරදර
- මත්ද්‍රව්‍ය සහ පාතාලේ ඉවරෙටම ඉවරයි – නි:ඇමති වටගල – VIDEO –
- සජබය සමග සාකච්ඡා කිරීමට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්