Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-02-03

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    2026-02-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
    • ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි
    • හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්
    • පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
    • ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි
    • පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
    • අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුද්ගලික බසයේදී අස්ථානගත වූ මුදල් සහිත බෑගය දෙමසකට පසු අයිතිකරු අතට

    පුද්ගලික බසයේදී අස්ථානගත වූ මුදල් සහිත බෑගය දෙමසකට පසු අයිතිකරු අතට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක ගමන් ගත් අවුරුදු 56ක් වයසැති තිදරු මවකගේ මුදල් සහිත බෑගය මාස දෙකකට පසු අයිතිකරු සොයා භාරදීමට එම බස් රථයේ හිමිකරු අද(26) පියවර ගෙන තිබෙනවා.

    නෝර්වුඩ් පොලිස් බලප්‍රදේශයට අයත් රොක්වුඩ් වතු යායේ පදිංචි කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින එම කාන්තාව මීට මාස දෙකකට ප්‍රථම අංක එන්.ඩී. 1308 දරණ බස් රථයෙන් හැටන් දක්වා ගමන් කරමින් සිටියදී මුදල් සහිත බෑගය බස් රථය තුළ අමතක වී දමා ගොස් සිටියදී එම මුදල් සහිත බෑගය බස් රථයේ අයිතිකරු වන එන්.පී.කේ. සේනානායක මහතා විසින් අහුලා අයිතිකරු සොයා ගැනීමට ඔහු භාරයේම තබාගෙන ඇත.

    මුදල් සහිත බෑගය අයිතිකාර කාන්තාවගේ සැමියා සහ දියණිය විසින් ඒ පිළිබඳ ඊයේ(25) දින නෝර්වුඩ් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නෝර්වුඩ් පොලිසිය විසින් බස් රථයේ අයිතිකරුගෙන් සිදු කළ විමසීමකින් පසු එම මුදල් සහිත බෑගය තමන් සතුව ආරක්ෂිතව තිබෙන නිසා එම මුදල් සහිත බෑගය හැටන් පොලිසිය වෙත භාර දෙන බැවින් එහි අනන්‍යතාවය හැටන් පොලිසියට තහවුරු කර ලබාගන්නා ලෙසට බස් රථයේ හිමිකරු විසින් නෝර්වුඩ් පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

    එම බෑගයේ තිබූ රුපියල් 41100ක ම ුදල සහ එම බෑගයේ තිබූ සායන පොතක්, ජාතික හැඳුනුම්පත බස් රථයේ අයිතිකරු විසින් හැටන් බස් නැවතුම් පොලේ වේලා සටහන්කරුට ඊයේ(25) දින භාරදී ඇති අතර එම වේලා සටහන්කරු වන රුවන් පුෂ්පකුමාර මහතා විසින් එම බෑගයේ තිබූ මුදල් සහ සියලුම ලියකියවිලි හැටන් පොලිසියේදී අද(26) දින සැමියාට සහ දියණියට භාර දෙන ලදී.

    පෙර පුව​තත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත වරෙන්තුව ආපසු කැඳවයි – සජින් වාස්ට ඇප

    සබැ​ඳි පුවත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්

    පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

    ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-02-03

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    2026-02-03

    හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්

    2026-02-03
    ක්‍රීඩා පුවත්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group