Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • බොරතෙල් මිල ඉහළට
    • අගමැතිනිය භූතානය බලා පිටව යයි
    • මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි
    • රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්
    • පෙට්‍රල් මිල පහතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පීඩාකාරී ලෙස යතුරුපැදි පැද වූ 13ක් රිමාන්ඩ්

    පීඩාකාරී ලෙස යතුරුපැදි පැද වූ 13ක් රිමාන්ඩ්

    2025-12-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හයිලෙවල් මාර්ගයේ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අනතුරුදායක ලෙස යතුරුපැදි තරග පැවැත්වූ තරුණයින් 18 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

    ඉන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි නියෝග කෙරුණේ.

    හයිලෙවල් මාර්ගයේ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ යතුරුපැදි ධාවනය කළ මෙම පිරිස පොලීසිය අත්අඩංගුවට ගත්තා.

    යතුරුපැදි 11 ක් සහ ත්‍රි රෝද රථයක් ද එහිදී පොලිස් භාරයට ගැණුනා.

    අදාළ තරුණයින් වට්ස්ඇප් සමූහයක් හරහා මෙය සංවිධාන කර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.

    අධිබලැති යතුරුපැදි කිහිපයක් ද මේ සඳහා යොදාගෙන තිබූ අතර ඒවා මාර්ගවල ධාවනය සඳහා බලපත්‍ර නොමැති බවයි පොලීසිය පවසන්නේ.

    අධික ශබ්ද නංවමින් අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගැණුනේ.

    මෙම පිරිස මහරගම,  හෝමාගම,  කොට්ටාව සහ මත්තේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

    පෙර පුව​තකාත්තන්කුඩි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
    ඊළඟ පුව​ත අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි

    සබැ​ඳි පුවත්

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    බොරතෙල් මිල ඉහළට

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි

    රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    2026-08-31

    මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group