පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව වෙලමැද ප්‍රදේශයෙන් අවහිර කරමින් ජනතා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
විරෝධතාකරුවන් පවසන්නේ සුළු වර්ෂාවකදී පවා එම මාර්ගය ජලයෙන් යටවන බවයි.
මෙම තත්වය වැලක්වීමට හෝ අවම කිරීමට බලධාරීන් මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ.
මෙම විරෝධතාව හේතුවෙන් මහරගම පිළියන්දල මාර්ගයේ රථවාහන ක්ධාවන කටයුතු අඩාල වී තිබෙනවා.
උණුසුම් පුවත්
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
- කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
- විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි














