Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-04

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    2026-07-04

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
    • සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි
    • කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
    • රේගුවේ වාර්තාගත ආදායමක්
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක්
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පිස්තෝලයක් සමග විශ්‍රාමික නාවික හමුදා සෙබළකු අත්අඩංගුවට

    පිස්තෝලයක් සමග විශ්‍රාමික නාවික හමුදා සෙබළකු අත්අඩංගුවට

    2023-09-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බ්‍රව්නින් වර්ගයේ පිස්තෝල ගිනි අවියක් සමග විශ්‍රාමික නාවික හමුදා සෙබළකු තෙලිජ්ජවිල ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පවසනවා

    මාලිම්බඩ පොලිස් ස්ථානයේ නිලධාරින් ලද තොරතුරකට අනුව තෙලිජ්ජවිල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙලෙස ගිනි අවිය සොයා ගනු ලැබුවේ

    සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු වයස 42 පමණ වන විශ්‍රාමික නාවික හමුදා සෙබළකු බවට මූලික විමර්ශනවල දී තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා

    මෙම නිලධාරියා නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී මුලතිව් නාවික හමුදා කදවුරු භුමියේ වැටි තිබි අදාළ ගිනි අවිය අහුලාගෙන  විශ්‍රාම ලබා පැමිනෙන අවස්ථාවේ රැගෙනවිත් සිහිවටනයක් ලෙස තමා සන්තකයේ තබාගෙන සිටි බවට සැකකරු විසින් ප්‍රකාශ කර තිබෙනවා

    සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

    සිද්දිය සම්බන්දයෙන් මාලිම්බඩ පොලිසිය වෑඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යමින් පවතිනවා

    පෙර පුව​තදකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ශ්‍රී ලංකාවේදී
    ඊළඟ පුව​ත සිමෙන්ති මිල අඩු කර නෑ

    සබැ​ඳි පුවත්

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    රේගුවේ වාර්තාගත ආදායමක්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-04

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    2026-07-04

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    රේගුවේ වාර්තාගත ආදායමක්

    2026-07-04
    ක්‍රීඩා පුවත්

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group