Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පිලිපීන තානාපතිවරයා සහ සංචාරක අමාත්‍යවරයා අතර හමුවක්

    පිලිපීන තානාපතිවරයා සහ සංචාරක අමාත්‍යවරයා අතර හමුවක්

    2024-06-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    පිලිපීන තානාපති ලියෝ ටිටෝ එල් ඕසන් මහතා සහ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර නිල හමුවක් පසුගියදා (21) සංචාරක අමාත්‍යංශයේ දී සිදු විය.
    මෙහි දී දෙරට අතර විදේශ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව කරුණු ගණනාවක් සාකච්ඡාවට බඳුන් විය.
    විශේෂයෙන් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සෘජු සංචාරක ගුවන් ගමන් වැඩි කිරීම, මෙරට තුළ දියුණු වෙමින් පවතින සංචාරක වෙළඳපොළ තුළ ආයෝජන අවස්ථා ඇති කිරීම මෙන්ම ක්‍රිකට්, රග්බි සහ බොක්සිං ක්‍රීඩා තරඟාවලි කිහිපයක් දෙරට අතර පැවැත්වීම පිළිබඳ ද මෙහි දී සාකච්ඡාවන් සිදුකරන ලදී.
    විශේෂයෙන් නැගී එන ක්‍රිකට් කණ්ඩායමක් වූ පිලිපීනය සහ ශ්‍රි ලංකා සංවර්ධිත කණ්ඩායම් අතර ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් තරඟාවලි පැවැත්වීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.
    ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල පිලිපීනය 40වන ස්ථානයේත්, ශ්‍රි ලංකාව 41වන ස්ථානයෙත් පසුවන අතර දෙරට රග්බි කණ්ඩායම් අතර රග්බි තරඟාවලියක් පැවැත්වීමට ද මෙහි දී අවධානය යොමු කරන ලදී.
    තව ද ශ්‍රී ලංකාව තුළ හෝටල් පාසල් සහ නිපුණතා සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රවර්ධනය කිරීම, මෙරට තුළ රැකියා අවස්ථා නිර්මාණය කිරිම, දෙරට අතර සංස්කෘතික ඒකාබද්ධතා වැඩසටහන් සංවිධානය කිරීම, තරුණ හුවමාරු සහ ඒකාබද්ධතා වැඩසටහන් සංවිධාන කිරීම පිළිබඳව ද සාකච්ඡා සිදු විය.
    එමෙන්ම මෙරට තුළ පාරිසරික සංවර්ධන වැඩසටහන් සඳහා ආයෝජනය කිරීමට ද පිලිපීන තානාපතිවරයා මෙහි දී එකඟ විය.
    පෙර පුව​තඉතිහාසයේ විශාලම අයිස් වැටලීම-මිලියන 200කට අධික අයිස් රේගුවට කොටු (වීඩියෝ)
    ඊළඟ පුව​ත ආරංචිය සුබයි! ගම්මන්පිල බයවෙයි හදිසියේම මාධ්‍ය හමුවක් කැඳවයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group