පිලිපිනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට ජාත්‍යන්තර අපරාධ අධිකරණය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙනවා.
80 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ මත්ද්‍රව්‍යට එරෙහි යුද්දයේ දී සිය ගණනකගේ මරණවලට වගකිව යුතු බවයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ.
එම කාලය තුළ දී හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාවිතා කරන්නන් හා අනෙකුත් සිය ගණනක පිරිසක් කිසිදු විභාගයකින් තොරව මරා දමා ඇති බවට චෝදනා එල්ල වනවා.
උණුසුම් පුවත්
- කොහුවල තරුණයක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට
- දිවයිනට ගිනිකොණ බෙංගාල බොක්කේ ස්ථාපිත අඩු පීඩන කලාපය ගැන අලුත්ම අනාවැකිය
- ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
- මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්













