
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ මඩකලපුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරුවරිය විසින්. අද දිනයේදී සැකකරු ඔන්ලයින් ක්‍රමවේදය හරහා මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.














