පිරමීඩය යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
එය මර්ධනය කිරීමට උපරිම දඬුවම් ලබා දිය යුතු අතර ඒ සදහා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් යාවත්කාලින කළ යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ.