බලංගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් පහළ මස්සැන්න ප්‍රදේශයේදී පියෙකු විසින් සිය පුත්‍රයාගේ හිසට මොට ආයුධයකින් පහර දී පියාද වස පානය කිරීමේ පුවතක් වාර්තා වුණා.
ඔවුන් දෙදෙනා බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පුත්‍රයාගේ තත්ත්වය බරපතළ වන බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුරය මහ රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
මෙලෙස තුවාල ලබා ඇත්තතේ 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු බවයි පොලිසිය පැවසුවේ.