Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පියා කැපූ වළේ වැටී අට හැවිරිදි පුතා මරුට

    පියා කැපූ වළේ වැටී අට හැවිරිදි පුතා මරුට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.99 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි වයස අවුරුදු අටක් පමණ වන දරුවෙක් වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    බගවන්තලාව පොලිසිය කියා සිටියේ පියා විසින් කපා තිබූ වැසිකිළි වළකට වැටී තම අට හැවිරිදි බාල පුතා මෙලෙස ජිවිතක්සයට පත්ව ඇති බවයි.

    මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි හෙලෝන් සසාන් නමැති අට හැවිරිදි 3 වන වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකි.

    බගවන්තලාව පොලිස් වසමට අයත් කිව් වතුයායේ ඉහළ කොටසේ වතු කම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදිකිරීම සඳහා අඩි හයක් පමණ ගැඹුරකින් යුත් කපා තිබෙනවා.

    එම වලේ වැසි ජලය පිරී තිබෙන අවස්ථාවේ එ අසලින් ගමන් කිරීමට තැත් කළ පාසල් සිසුවා එම වළට වැටෙන්නට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසිය සැක කරන්නේ.

    තම පුතා නිවසේ නොමැති නිසා තමන් ඒ පිළිබඳ සොයා බැලූ බවත් සැක සිතී කැපූ වැසිකිලි වළ ඊයේ(03) දින පස්වරු පහට පමණ පරීක්‍ෂා කිරීමේදී එම වළ අසල තම පුතාගේ පාවහන් යුගල තිබී සොයාගෙන තිබෙනවා.

    අනතුරුව වළට බැස පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ පුතා සිටි බවත් පසුව අසල්වාසීන්ගේ ද සහය ඇතිව දරුවා දික්ඔය මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබෙනවා.

    එහිදී තම දරුවා මියගොස් ඇති බව එම රෝහලේ වෛද්‍යවරුන් විසින් පැවසූ බවයි මියගිය දරුවාගේ පියා පවසන්නේ.

    මියගිය දරුවාගේ සිරුර දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා තබා ඇති අතර අනතුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තකතාබහ දුරදිග යයි – ජීවිතයක් කෙළවර වෙයි
    ඊළඟ පුව​ත කඳුකර කොටියෙකු නිසා වතු කම්කරුවන් භීතියෙන්

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group