මෙක්සිකෝවේ පබ්ලා ප්‍රාන්තයේ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මියගොස් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පිපිරීමෙන් ගොඩනැගිලි 50ත් අතර සංඛ්‍යාවක් කඩාවැටී ඇති අතර, ඒවායේ සිරවී සිටින පුද්ගලයන් සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් සිදුකරමින් සිටින බව ද සඳහන්.
එමෙන්ම කිලෝමීටරයක් පමණ අවට සිටින පුද්ගලයින් දෙදහසක් පමණ ඉවත් කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ .