බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. ඔහු රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය කියා සිටියේ.