Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
    • සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.
    • ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

    පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

    2023-11-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පෑලියගොඩ අවට ප්‍රදේශ රැසක අද පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

    අද පෙරවරු 08.30 සිට රාත්‍රි 08.30 දක්වා මෙම ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති.

    සපුගස්කන්ද විදුලිබල මණ්ඩලයේ හදිසි බිද වැටීමක් මත බියගම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීම හේතුවෙනුයි මෙම ජල කප්පාදුව සිදුවන්නේ.

    අදාළ කාලය තුළ පෑලියගොඩ , වත්තල , ජා ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

    එමෙන්ම කැළණිය , වත්තල , බියගම , මහර , දොම්පෙ , කටාන සහ මිනුවන්ගොඩඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

    පෙර පුව​තකාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පන්දු යැවීමට තිරණය කරයි
    ඊළඟ පුව​ත ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ පාසලකටත් ප්‍රහාර

    සබැ​ඳි පුවත්

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    2026-07-24

    පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group