බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පැරෂුට් ක්‍රමවේදය අනුගමනය කරමින් වී වගාවේ නිරත වන ගොවීන් සදහා සියයට 75 ක සහනාධාරයක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මාසය තුළදී එම සහනාධාර ලබා දීමට නියමිතව ඇති බවයි. https://www.vnews.lk/storage/2023/07/AMARAWEERA-EDIT.mp3 Array