Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පැය 48ක් තුළ 11 දෙනෙක් අතුරුදන්

    පැය 48ක් තුළ 11 දෙනෙක් අතුරුදන්

    මෙහෙණින් වහන්සේලා දෙනමක් ඇතුළු බාලවයස්කරුවන් පහකුත් ඒ අතර
    2023-10-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගත වූ පැය 48ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බාල වයස්කරුවන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගල අතුරුදන්වීම් 11ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසනවා.

    මෙම පිරිස අතර අතුරුගිරිය ප්‍රදේශයේ මෙහෙණි ආරාමයක වැඩවිසූ 14 සහ 15 වයස්වල පසුවන මෙහෙණින් වහන්සේලා දෙනමක්, බිබිල ප්‍රදේශයේ බාලිකා නිවාසයක රඳවා සිටි දහසය වියැති දැරියන් දෙදෙනෙකුත් වනවා.

    මෙ පිරිස ඉකුත් 3 වැනිදා සිට ආගාවිතය අතක් නොමැති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

    එලෙස අතුරුදන් වූ බිබිල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියන් දෙදෙනා ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනෙකි.

    මෙම සිසුවියන් දෙදෙනා පාසලේ පන්ති කාරමයේ පොත් බෑග් තබා පාසලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    ඔවුන් එදින බාලිකා නිවාසයට නොපැමිණි හෙයින් එහි පාලිකාව ඒ සම්බන්ධයෙන් බිබිල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    මේ අතර වැලිමඩ අම්බේගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 14 වියැති පාසල් සිසුවෙකුද ආගිය අතක් නොමැති බවට සිසුවාගේ මව්පියන් ඌව පරණගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    එමෙන්ම පේරාදණිය පාර, බෝයගම පදිංචි 23 හැවිරිදි හෝටල් සේවකයකු, කිරුළපන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි රියදුරෙකු, කන්තලේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයකු, එරගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු, යාපනය සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු සහ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියකද මෙලෙස අතුරුදන්ව සිටින පිරිස අතරට අයත්

    පෙර පුව​තබිල්පත් ගෙවාගන්න බැරුව ඇමතිට බිල්පත් යවයි
    ඊළඟ පුව​ත පාසල් නිවාඩුවේ වෙනසක්

    සබැ​ඳි පුවත්

    වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්

    2026-08-07

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    2026-08-07

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    2026-08-07

    කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-07
    ක්‍රීඩා පුවත්

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group