Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    2026-08-24

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක
    • සංචාරක පැමිණීම ඉහළට
    • එල් නීනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි

    පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි

    2026-08-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඔඩිෂා හි සිට සිංගප්පූරුව බලා යකඩ ලෝහ ප්‍රවාහනය කරමින් තිබූ පැනමා රාජ්‍යයේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බෙංගාල බොක්කේදී ගිලී ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, මෙම නෞකාව කාර්යමණ්ඩලයේ 24 දෙනෙකු සමග පාරදීප් වෙරළට නාවික සැතපුම් 240 ක් පමණ දුරින් මුහුදේදී ගිලී ගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ සදහන් වන්නේ.
    එමෙන්ම, නෞකාවේ සිටි කාර්යමණ්ඩලයෙන් බහුතරයක් චීන ජාතිකයන් බවට වාර්තා වනවා. ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ඉන්දීය නාවික හමුදාව එක්ව මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    ආශ්‍රීත පුවත්:  ඉරානයෙන් ජෝර්දානයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අමරිකානු සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    Bay of Bengal Chines Foriegn News Indian media Panamanian ship
    පෙර පුව​තඋණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    ඊළඟ පුව​ත ජනපති ප්‍රධානත්වයෙන් ජන හමු මාලාවක්

    සබැ​ඳි පුවත්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    සංචාරක පැමිණීම ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    2026-08-24

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group