Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පා.මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සභාගර්භයේ නොසිටි බවට පළ වූ වාර්තා බොරු

    පා.මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සභාගර්භයේ නොසිටි බවට පළ වූ වාර්තා බොරු

    - පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය
    2023-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශීය ණය ප්‍රශස්ථකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහභාගි වී තිබෙනවා.

    පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය අද මේ බව දැනුම් දී ඇති බව සදහන්.

    ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සභාගර්භයේ නොසිටි බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා අසත්‍ය බව ද ඇය සදහන් කර තිබෙනවා.

    ඔහු යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය භාවිත කොට ඇති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය පැවසුවේ.

    පෙර පුව​තනිවසක් මතට තාප්පයක් කඩා වැටිමෙන් නිවසට සහ ජිප් රථයකට දැඩි අලාභ හානි
    ඊළඟ පුව​ත පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද දින අවසන් තීරණයක් ගැනීමට නියමිතයි

    සබැ​ඳි පුවත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group