Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසලේ දරුවන්ට මුදල් අයකර අමතර පන්ති පවත්වන ගුරුවරුන්ට වැඩ වරදී

    පාසලේ දරුවන්ට මුදල් අයකර අමතර පන්ති පවත්වන ගුරුවරුන්ට වැඩ වරදී

    2023-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.156 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසලේ දරුවන්ට මුදල් අයකර අමතර පන්ති පවත්වන ගුරුවරුන්ට වැඩ වරදී.

    පළාත් ආණ්ඩුකාරවරයා අසාධරණ අමතර පන්ති වලක්වමින් ප්‍රතිමත්තිමය තීරණයට අත්සන් තබයි.

    ගුරුභවතුන් තම පාසලේ තමන් උගන්වන පන්තියේ දරුවන්ට පාසල් වේලාවෙන් බැහැරව මුදල් අයකරමින් අමතර පන්ති පැවැත්වීම වලක්වාලමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් යු.බී හේරත් මහතා විසින් අංක PDE/2023/01 හා 2023.06.08 දිනැතිව  නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
    ඒ අනුව අදාල ලේඛනයේ සදහන් පරිදි යහපත් චේතනාවෙන් මුදල් අයකිරීමකින් තොරව අමතර දැනුම දරුවන්ට ලබාදෙන ගුරු භවතුන්ට කිසිදු බාධාවක් ඇති නොවන අතර, මෙම යෝජනාව දරුවන්ට වන අසාධාරණය වළක්වාලමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඤ ලලිත් යු ගමගේ මහතා ලබාගත් තීරණයකට අනුව ක්‍රියාත්මක වන අතර, වඩා සාධාරණ පාසල් අධ්‍යාපනයක් පළාත තුල ස්ථාපිත කිරීම ‍එමගින් අරමුණ වී ඇති බව පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියා. 

     

    පෙර පුව​තවිදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ඉන්දියාවට.
    ඊළඟ පුව​ත නැගෙනහිර පළාතේ රෝහල්හි ගැටලු , අඩුපාඩු සොයා බැලේ

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group