මොණරාගල පාසල් සිසුන්ට ගංජා මිශ්‍ර මත් ගුලි අලෙවි කළ ස්ථානයක් වටලා මත්ගුලි සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුවය මෙමි වැටලීම සිදු කර ඇත්තේ.
එම ස්ථානයේ තිබී මත් ගුලි 76ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාව මොණරාගල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














