Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් අධ්‍යාපනය අහිමිව සිටි සොයුරන් දෙදෙනාට පොලිස් මැදිහත් වීමෙන් යලිත් අධ්‍යාපනයට

    පාසල් අධ්‍යාපනය අහිමිව සිටි සොයුරන් දෙදෙනාට පොලිස් මැදිහත් වීමෙන් යලිත් අධ්‍යාපනයට

    - හැටන් රංජිත් රාජපක්ෂ
    2023-06-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආර්ථික අපහසුතා මැද පාසල් අධ්‍යාපන අතරමඟ නතර කර සිටි සහ පාසල් අධයාපනයට යොමු නොවි සිටි සහෝදරයන් දෙදෙනෙක් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා අද  (12) දින පියවර ගැණුුුනා.

    හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ සහ හැටන් සහකාර පොලිස් අධිකාරි 1 එම්.ෆාරුක් යන මහතුන්ගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරින් එක්ව ළමුන් දෙදෙනා පාසල් අධ්‍යාපනය සඳහා යොමු කෙරුණා .

    හැටන් ඩන්බාර් වත්ත ඉහල කොටසේ පදිංචි පි.ජෙයබාලන් (11) , ජෙයබාලන් තසුන් (07) යන ළමුන් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයා වසර හතරක කාලයක් පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර, අවු 07 වයසැති පාසල් වයසේ පසුවන දරුවා මෙතෙක් පාසල් අධ්‍යාපනය ලබා නොමැති බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

    දරුවන් දෙදෙනාගේ පියා මිට වසර තුනකට පෙර මියගොස් ඇති බවත්, මවද රෝගි තත්ත්වයෙන් පොලිම නිසා අසල්වාසින්ගේ උපකාර ඇතිව දිවි ගෙවා ඇති අතර , ඔහුන්ට වෙනත් කිසිදු අදායම් මාර්ගයක් නොමැති බවයි හැටන් පොලිසියේ ප්‍රජා ඒකකයේ නිලධාරින් කියා සිටියේ .

    හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මුල්‍ය අනුග්‍රහය මත එම පාසල් ළමුන් දෙදෙනාට අවශ්‍ය ඇදුම් පැළදුම් , පාසල් උපකරණ සහ පොත් පත් ලබා දි එම පාසල් ළමුන් දෙදෙනා (12) දින හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන එම ළමුන් දෙදෙනා පදිංචි වතුයායට ආසන්නයේ පිහිටි පැන්මුර් දමිල මහා විද්‍යාලය වෙත භාරදෙනු ලැබුවා .

    කෙටි කාලයක් එම ළමුන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දී  ඔවුන් දැනුම් මට්ටම අනුව පන්ති සදහා යොමු කිරිමට එම විදුහලේ විදුහල්පතිනිය සහ අචාර්ය මණ්ඩලය තිරණය කර ඇත.

    පෙර පුව​තඩොලර් මිලියන 479.7 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මැයි මස ලංකාවට
    ඊළඟ පුව​ත ගව රෝගය බස්නාහිරටත්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group