බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය හෙටින් අවසන් වෙනවා. 2023 වසරේ පළමු පාසල් වාරය ලබන සඳුදා සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කලේ. ආශ්‍රීත පුවත්: පාසල් ආරම්භ කිරීම ගැන අවිනිශ්චිත තත්වයක් Ministry of Education