බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මේ මස 05, 06 සහ 07 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දී තිබේ. එමෙන්ම 08 වැනි සිකුරාදා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු එම අංශය සඳහන් කරයි. ආශ්‍රීත පුවත්: ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක් parliment Srilanka