Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-07-18

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    2026-07-18

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්
    • කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට
    • දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්
    • පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්
    • පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් නායකත්ව වැඩමුළුවක්

    පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් නායකත්ව වැඩමුළුවක්

    2024-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන නායකත්වය සඳහා වන නේවාසික වැඩමුළුව පසුගියදා පාර්ලි‍මේන්තුවේදී පැවැති එහි සමාරම්භක උත්සවයෙන් අනතුරුව කොළඹ දී ආරම්භ විය.
    ඉන්දියාව, පකිස්තානය, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 15ක නියෝජිතයන් 40ක පමණ පිරිසක් එක්ව සිටින මෙම නේවාසික පුහුණු වැඩමුළුව මේ මස 11 සිට 14 දින දක්වා කොළඹ දී පැවැත්වේ.
    පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මෙහෙයුම් ප්‍රධානී මැතිව් සලික් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ වැඩමුළුවේ දී පෞද්ගලික ඉලක්ක සැකසීම, අවස්ථා සහ අභියෝග, පෞද්ගලික කළමනාකරණය, නායකත්වය සහ කළමනාකරණ කුසලතා සහ සංස්කෘතික බුද්ධිය ඇතුළු මාතෘකා පිළිබඳ විවිධ සැසිවාර සහ උපදේශන පැවැත්වේ.
    තවද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් නිලධාරීන් සදහා පුද්ගලික කළමනාකරණය පිළිබඳව දේශනයක් ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ස්වයං විනය සහ කළමනාකරණය පවත්වාගැනීම ඇය අවධාරණය කළ අතර රාජකාරී ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය තුලනය කරමින් පුද්ගල යහපැවැත්ම කළමනාකරණය කර ගැනීම පිළිබඳව ඇය මෙහි දී කරුණු පෙන්වා දුන්නාය.
    පෙර පුව​තදකුණු ආසියාවේ ප්‍රථම බදු ගෙවන්නන්ගේ අදහස් සමීක්ෂණය එළිදැක්වෙයි
    ඊළඟ පුව​ත ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය

    සබැ​ඳි පුවත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්

    පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-07-18

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    2026-07-18

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    2026-07-18

    දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group