Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
    • රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට
    • LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
    • වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
    • රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට
    • ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ
    • මදුරුවන් බෝවන පරිදි පරිශ්‍රයන් පවත්වා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නඩු
    • නීතිවිරෝධී යතුරුපැදි සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

    පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

    2025-12-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.210 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු කතානායක සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්‍ෂාකාරී ලෙස රිය පැදවීම සහ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අනතුරට සම්බන්ධ ජීප් රථය පැදවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

    හිටපු කතානායකවරයා ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් ඊයේ සවස් කාලයේ අනතුරක් සිදුව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පදවාගෙන යමින් සිටි ජීප් රථය පවර්හවුස් හන්දිය දෙස සිට ගල්වල හන්දිය දෙසට ධාවනය කරමින් සිටියදී එම දිසාවටම ගමන් කරමින් තිබූ යතුරු පැදියක පිටුපස ගැටී ඉදිරියෙන් පැමිණි කාර් රථයකද ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

    අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ ජීප් රථය පැදවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

    අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ ගමන් කළ මාස හයක් පමණ වයසැති දැරියක් ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය පවසන්නේ.

    යතුරු පැදිකරු සහ කාර් රථයේ රියදුරු තුවාල ලබා නොමැති බවද පොලිසිය පවසනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  මන්ත්‍රී රන්වලට ඇප
    ashoka ranwala
    පෙර පුව​තආපදාවෙන් බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘති 320 ක් යතා තත්ත්වයට
    ඊළඟ පුව​ත මෙරට සමස්ත භූමියෙන් සියයට 30%ක් නායයාමේ අවධානමක පවතින බවට අණාවරණයක්

    සබැ​ඳි පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

    ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group