රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කලේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගත බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතයි.
26 සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා වෙන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- අදත් වියළි කාලගුණික තත්ත්වයක්
- හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
- අලුතින් ඇරණු කඩයක් නිසා හැටන් නගරය උණුසුම් වෙයි
- හිටපු ජනපති රනිල් අධිකරණයට
- අයිඑම් එෆ් නියෝජිතයින් ජනපති හමුවෙයි
- පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- පාකිස්ථාන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට
- එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට












