Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් රාජ්‍ය ආයතන වල ජාතික ධජය අඩ කුඹු වෙයි.

    පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් රාජ්‍ය ආයතන වල ජාතික ධජය අඩ කුඹු වෙයි.

    2023-01-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුම්වත් කරන්නැයි ද ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇතැයි සඳහන්.

    16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ අවමංගල්‍ය අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

    මේ අතර 16 වන බෙනඩික් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගොස් තිබුණා.

    ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමිපාණන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි කථා බහකද නිරත වුණා.

    Pope Benedict
    පෙර පුව​තමැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත IMF ණය සහනය පිළිබඳ වන බැංකුවෙන් විශේෂ නිවේදනයක්.

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group