පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් රාජ්‍ය ආයතන වල ජාතික ධජය අඩ කුඹු වෙයි. එසැණ 2023-01-05 පෙරවරු 8:1325 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද අඩකුඹු…