පාකිස්ථාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු ඇතුළු 05 දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් ඊයේ පස්වරුවේ ඩුබායි හි සිට මෙරටට පැමිණි බවයි වාර්තා වන්නේ.
මෙම සැසිවාරය ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධාන කරනු ලබනවා.











