පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලිය අද පාක්ස්ථානයේ රාවල්පන්ඩිහිදී පැවැත්වෙනු ඇති.
ඒ අනුව පස්වරු 6.30 ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර දැමීමට ශ්‍රී ලංකා ් කණ්ඩායමට සිදු වුනා.
ඒ ඊයේ පැවති තීරණාත්මක තරගයේ දී පාකිස්තාන ් කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන්.
මෙහිදී පාකිස්තානයෙන් හිමි වූ ලකුණු 154ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148ක් පමණයි.
උණුසුම් පුවත්
- මනුෂ්‍ය ඝාතනයකට ප්ලෑන් ගැහූ පහක් මාට්ටු
- නුවරඑළයට පිවිසීමට ඇති මාර්ග සියල්ලම යථාතත්ත්වයට
- ටෙලිෆෝන් කණුවල කේබල් කපලා මාට්ටුවෙයි
- ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 53ක්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්













