පාකිස්ථානයේ අද පෙරවරුවේ ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ මුල්තාන් සිට කිලෝමීටර 149 ක් දුරින් භූ කම්පයේ අප කේන්ද්‍රය පිහිටා ඇති බවයි.
භූ කම්පනය පොලෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදු වී ඇති බවද එම ආයනයේ නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













