පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි එංගලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයද මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලිංගික අතවර චෝදනාවක් මත සිදුකරෙන පරීක්ෂණයට අදාලවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එංගලන්තයේ මැන්චෙස්ටර් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
උණුසුම් පුවත්
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
- ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
- හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
- කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි














