නිරිතදිග පාකිස්තානයේ බලුකිස්තාන්හි ඊයේ බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා
මෙම පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
පතල්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි රථයක් ඉලක්ක කර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙනවා
බලුකිස්තානයෙන් නිරන්තරයෙන් මෙවැනි ප්‍රහාර පිළිබදව වාර්තා වන අතර, එම ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එම කලාපයේ වඩාත් සක්‍රීය බලුකිස්තාන විමුක්ති හමුදාවටයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.












