පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ලූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි .
ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා .
උණුසුම් පුවත්
- ඇත්ත අන්තරේ විස්තරේ හිටපු කැඳවුම්කරු වසන්ත කියයි !
- නව අධ්‍යාපන ප්‍රතිස්කරණ ගැන විපක්ෂය කියන දේ ..
- හිටපු ඇමැති මනුෂගේ පෞද්ගලික ලේකම්ට ඇප
- සද්ධන්තයින් තිදෙනෙකුගේ සිරුරු කොටස් රක්ෂිතයකින් හමුවෙයි
- යතුරු පැදියෙන් වැටී ටිපර් රථයට යටවී අවසන් ගමන් යයි
- සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
- පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
- කොළඹ කොටස් වෙළඳපොල ඒකක 0.25% ඉහළට