Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    2026-02-02

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-02

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
    • ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
    • ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි
    • කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට
    • අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
    • අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
    • නීතිඥවරයෙකුගේ රථයකට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට
    • ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්තානයට ලකුණු 41ක විශිෂ්ඨ ජයක්

    පාකිස්තානයට ලකුණු 41ක විශිෂ්ඨ ජයක්

    2025-09-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදවා ලකුණු 41ක ජයග්‍රහණයක් ලබාගැනීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ(17) සමත් වූවා.

    පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ එක්සත් අරාබි එමිර් ක්‍රිකට් කණ්ඩායම අතර තරගය නියමිත වේලාවට වඩා ප්‍රමාද වී තරගය ආරම්භ වූ අතර තරගය පැවැත්වුණේ රාත්‍රී තරගයක් ලෙසින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වුණා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිස පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබාගැනීමට සමත් වූවා.

    පන්දුවට පහරදීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් Fakhar Zaman ලකුණු 50ක්ද නොදැවී පන්දුවට පහර දුන් Shaheen Shah Afridi ලකුණු 29ක්ද ලබාගැනීමට සමත් වූවා.

    නායක Salman Agha ලකුණු 20කටත් Mohammad Haris ලකුණු 18ක් දැවී ගියා.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත් නොවූ අතර අතිරේක ලකුණු 13ක් ලබාගැනීමට සමත් වූවා.

    පන්දු යැවීමේදී එක්සත් අරාබි එමිර් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Junaid Siddique කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූවා.

    Simranjeet Singh කඩුලු තුනක්ද Dhruv Parashar එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 147ක ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් හඹා යාමට පිටියට පිවිසි එක්සත් අරාබි එමිර් ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 17.4කදී ලකුණු 105කට දවා ගැනීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

    එක්සත් අරාබි එමිර් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Rahul Chopra ලකුණු 35ක්ද Dhruv Parashar ලකුණු 20ක්ද නායක Muhammad Waseem ලකුණු 14ක්ද Alishan Sharafu ලකුණු 12ක්ද රැස් කර ගැනීමට සමත් වූවා.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව පසුකර යාමට සමත් නොවූ අතර අතිරේක ලකුණු ලෙස ලකුණු 11ක් එක්වූවා.

    පන්දු යැවීමේදී පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Shaheen Shah Afridi, Haris Rauf සහ Abrar Ahmed කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    Saim Ayub සහ Salman Agha එක් කඩුල්ල බැගින් දවාගත්තා.

    ඒ අනුව පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම තරගය ලකුණු 41කින් ජයග්‍රහණය කළ අතර තරගයේ වීරයා ලෙසින් ffff නම් කෙරුණා.

    මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර තරගය මෙරට වේලාවෙන් අද(18) පස්වරු 8ට ආරම්භ වීමට නියමිතයි.

    පෙර පුව​තමෙරට විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට
    ඊළඟ පුව​ත බැකෝ සමන්ගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    2026-02-02

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-02

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    2026-02-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group