මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර තිළිණි ප්‍රියමාලි සමඟ එක්ව ලක්ෂ 140 ක් වටිනා සුඛෝපභෝගි මෝටර් රථයක් විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ආයතනයක හිමිකරුවෙකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොළඹ කොටුව මහේස්ත්‍රෘත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළා.
මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ මෝටර් රථය රූපලාවන්‍ය ආයතන හිමිකරු නමට ලියාපදිංචි කර විකුණා මුදල් ලබාගෙන ඇති බවයි.
උණුසුම් පුවත්
- පේරාදෙණියේ ප්‍රතිකාර ලබන ලමුන්ගේ සුවදුක් බලන්න ඇමති පෝල්රාජ් යයි
- පළාත් 6කට අද රස්නය වැඩියි
- අලදෙණියේ බිහිසුණු බස් අනතුරෙන් 37ක් රෝහලට
- රොද්‍රිගෝ දුටර්ටේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරීපත්වෙයි
- ලෝක දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීමට වරාය සහ ගුවන් සේවා සූදානම් විය යුතුයි
- චමරි අතපත්තුට දඩයක්
- බිහිසුණු දුම්රිය අනතුරකින් සිව්දෙනෙක් රෝහලට
- වෙසක් බැලීමට ගිය ලොරි රථයක් අනතුරට