මතුගම පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමකින් වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වාර්ෂික අධ්‍යාපන චාරිකාවක යෙදෙනෙ අතරතුර වරකාපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කලින් ලබාදුන් ඇනවුමක් අනුව මෙම ආහාර සකස් කර තිබු බවත් හය ශ්‍රේණියේ හා හත ශ්‍රේණියේ සිසුන් පිරිසක් රෝගාතුර වී ඇති බවත් සඳහන්.
අනතුරුව ඔවුන් මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- ඉරාන ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇමතුමක්
- දිනෙන් දින ඉහළ යන බඹර ප්‍රහාර ගැන වතු කම්කරුවන්ගෙන් ඉල්ලීමක්
- මුදල් අමාත්‍යංශයේ නව ලේකම් වැඩ භාරගනී
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට
- නාවලපිටිය නගර සභාවට ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයාගෙන් අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්
- මාස ගණනකට පසු මහින්දානන්ගේ බිරිය තැබූ සංවේදී සටහන
- හිටපු ඇමැති ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි
- හිටපු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු