මතුගම පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමකින් වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වාර්ෂික අධ්‍යාපන චාරිකාවක යෙදෙනෙ අතරතුර වරකාපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කලින් ලබාදුන් ඇනවුමක් අනුව මෙම ආහාර සකස් කර තිබු බවත් හය ශ්‍රේණියේ හා හත ශ්‍රේණියේ සිසුන් පිරිසක් රෝගාතුර වී ඇති බවත් සඳහන්.
අනතුරුව ඔවුන් මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
- ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
- හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
- කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
- ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට














