ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු ඉදිරිපත් කිරීමට තොරතුරු කේන්ද්‍රයක් හදුන්වාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි වැඩබලන ව්‍යාපාර කළමනාකාර එරන්ද දිල්හාන් මහතා සඳහන් කළේ 1958 අංකය ඇමතීමෙන් ජනතා ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි.
මේ අතර සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ද, ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති බව එරන්ද දිල්හාන් මහතා සඳහන් කළා.