ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
ඒ අනුව අදාළ දුම්රිය ඊයේ රාත්‍රියේ පීලිගත කර දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
උණුසුම් පුවත්
- මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ
- අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසියෙන් වෙඩි
- හය මසට රේගුවේ ආදායම ට්‍රිලියනය පනියි
- ග්‍රීසියේ ලැව් ගිනි
- ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
- හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
- ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් 1,168,044 දෙනෙකු දිවයිනට
- බසයක් පෙරළී 9ක් රෝහලට