ප්‍රධාන පුවත
බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා…
බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද(23) ඉදිරිපත්…
සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන…
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි අවධානය යොමුව තිබෙනවා.…
රුසියානු කුලී හමුදාව මාලි රාජ්‍යයෙන් ඉවත් වෙයි
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ගාසා තීරය වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාද්‍ය වාර්තා කළේ හජ් දිනයේ ආරම්භයත්…
ජනාධිපති සහ සංචාරක ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සාකච්ඡාවක්
අවාර සමයේදී ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.…
චිලී රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක්
උතුරු චිලී රාජ්‍යයේ ප්‍රභල භූකම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.4…
වැසි තත්ත්වයේ යළි වර්ධනයක්
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ…
හජ් දිනයට විපක්ෂ නායකගෙන් සුභ පැතුම්
විපක්ෂ නාවක සජිත් ප්‍රේමදාස මහතා හජ් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණා. එහි…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















