ප්‍රධාන පුවත
දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
විදේශීය රටක නිෂ්පාදිත රිවෝලවර් අවියක් සමග සැකකරුවෙක් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා. ලිසිය කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මස…
මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන…
අනුෂ පැල්පිට අත්අඩංගුවට
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වූ අනුෂ පැල්පිට මහතා…
ජනාධිපති සහ සංචාරක ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සාකච්ඡාවක්
අවාර සමයේදී ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.…
චිලී රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක්
උතුරු චිලී රාජ්‍යයේ ප්‍රභල භූකම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.4…
වැසි තත්ත්වයේ යළි වර්ධනයක්
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ…
හජ් දිනයට විපක්ෂ නායකගෙන් සුභ පැතුම්
විපක්ෂ නාවක සජිත් ප්‍රේමදාස මහතා හජ් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණා. එහි…
අග්‍රාමාත්‍යවරියගෙන් හජ් දිනයට සුභ පැතුම්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හජ් උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එම…
හජ්’ ලබාදෙන පණිවුඩය ආශිර්වාදයක් – ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හජ් දිනය වෙනුවෙන් ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් වෙත සුභ පැතුම් පනිවුඩයක්…
හජ් සැමරුම් උත්සවය අදයි
මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















