බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකයි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- ගිනි අවි 2ක් සහ පතරොම් 30ක් සමග කතක් අත්අඩංගුවට
- ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට
- මෙරට අපනයන පළමු මාස හයේදී ඇ.ඩො.බි 8.3 දක්වා ඉහළට
- විපක්ෂය ගෙන යන ප්‍රචාරය අසත්‍යයි – පා. ම. රවීන්ද්‍ර බණ්ඩාර
- ජනපති නැති අතරේ වැඩ බලන්නේ කවුද ?
- Govpay අද සිට
- ජනපති මාලදිවයිනට ගොඩ බසියි
- ගිනි අවි 2ක් සමග කාන්තාවක් අත්අඩංගුවට