ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ වැසි තත්වයේ වැඩිවීමක් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවු තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.