Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    2026-09-13

    අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-13

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
    • අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට අද තද වැසි
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    2022-12-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    එමෙන්ම එය වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඊසාන දිග මුහුදු වෙරළ වෙත ළඟා වීමේ හැකියාවක් පවතින බව සඳහන්.

    ඒ අනුව උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ආශ්‍රීත පුවත්:  කාලගුණෙන් අනතුරු ඇගවීමක්
    whether
    පෙර පුව​තජැෆ්නා කිංග්ස් – LPL අවසන් තරගයට
    ඊළඟ පුව​ත යාපනයේ බස් රථ අනතුරක්

    සබැ​ඳි පුවත්

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට අද තද වැසි

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    2026-09-13

    අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-13

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

    2026-09-13

    ප්‍රදේශ රැසකට අද තද වැසි

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group