බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
උණුසුම් පුවත්
- චීන අගමැති සහ රුසියානු ජනාධිපති අතර හමුවක්
- ගුවන්යානා 03ක් කටුනායක ගුවන්තොටුපලින් හරවා යවයි
- ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක්
- කඩුවෙල කර්මාන්ත ශාලාවක ගින්නක්
- උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සීමා කෙරෙයි
- ධීවරයින්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජයෙන් තීරණයක්
- ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
- දඩ මස් සමග අනුරාධපුරේ ප්‍රධාන කපුවෙකු අත්අඩංගුවට













