Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ
    • යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
    • ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව
    • බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට
    • සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි
    • නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
    • තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රතිත්‍රස්ත කෙටුම්පත සම්බන්ධව විශේෂ රැස්වීමක් අද

    ප්‍රතිත්‍රස්ත කෙටුම්පත සම්බන්ධව විශේෂ රැස්වීමක් අද

    2023-04-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත කෙටුම්පත සම්බන්ධයෙන් අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

    එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා මෙම රැස්වීම පැවැත්වෙන බවයි.

    මේ අතර ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් වැළැක්වීම සදහා විධිවිධාන ඇතුළත් නව ප්‍රතිත්‍රස්ත පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

    කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ බොහෝ සංවිධාන විරෝධය එල්ල කරමින් සිටිනවා.

    මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ද අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/S.-B-DISSANAYAKA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  මැතිවරණය කල් දැමීමට එරෙහි විවාදය අදත්
    Ranjith Madduma bandara S.B. Dissanayake Wijedasa rajapaksha
    පෙර පුව​තලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළට
    ඊළඟ පුව​ත රුසියාවෙන් වට්ටම් සහිතව බොරතෙල් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව බන්දුල කියයි

    සබැ​ඳි පුවත්

    උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    2026-07-05

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group