Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    2026-09-25

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
    • මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය
    • ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රතිජීවක ඖෂධයකින් මියගිය රෝගියාගේ ශරීර කොටස් විදෙස් රටකට යොමු කෙරේ

    ප්‍රතිජීවක ඖෂධයකින් මියගිය රෝගියාගේ ශරීර කොටස් විදෙස් රටකට යොමු කෙරේ

    2023-08-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිජීවක එන්නතක් ලබා දීමෙන් අනතුරුව මිය ගියා යැයි පැවසෙන පුද්ගලයාගේ රුධිර සාම්පල සහ ශරීර කොටස් විදෙස් රටකට යවා පරීක්ෂණ කිරීමට තීරණය කර තිබෙනවා.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දීම සිදු කර ඇති බව සඳහන්.

    එම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතු`ඵ පිරිසක් එක්ව තිබෙනවා.

    වයස අවුරුදු 50 ක් වන අදාළ රෝගීයා කැපුම් තුවාල සහිතව වරකාපොල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ.

    එහිදි අදාළ ප්‍රතිජීවක එන්නත ලබාදීමෙන් අනතුරුව ඔහු මිය යාමෙන් පසුව සෑම රෝහලකම එම ප්‍රතිජීවක කාණ්ඩය ලබා දීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

    මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පල කළ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/08/RAVI-KUMUDESH-EDIT-2.mp3
    පෙර පුව​තචන්න ජයසුමන නිල නිවසෙන් නෙරපා හැරීමට නියෝග
    ඊළඟ පුව​ත ජාතික හැඳුනුම්පත නොමැති පුද්ගලයින්ට සුභ ආරංචියක්

    සබැ​ඳි පුවත්

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට

    ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    2026-09-25

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    2026-09-25

    කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group