Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රජා ශක්ති යටතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඩිජිටල් කරණයට පියවර

    ප්‍රජා ශක්ති යටතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඩිජිටල් කරණයට පියවර

    2025-11-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක ඇතුළු තොරතුරු තාක්ෂණික උපකරණ සහ සේවා මිලදී ගැනීමට සහ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනයට රුපියල් මිලියනය බැගින් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා.
    ඒ ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයට සමගාමීවයි.
    රාජය සේවය තුළින් මහජනතාවට වඩා යහපත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා රජයේ සේවය නවීකරණය කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වනවා.
    තවද රාජ්‍ය සේවය නවීකරණය කිරීම කොළඹට පමණක් සීමා නොකර දිවයිනේ සියලුම ප්‍රදේශවල සමස්ත රාජ්‍ය ආයතන පද්ධතියම ක්‍රමයෙන් නවීකරණය කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා.
    ඒ අනුව ප්‍රජා ශක්ති ව්‍යාපාරය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය සඳහා රුපියල් මිලියන 369ක මුදලක් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
    ප්‍රාදේශීය පරිපාලනයට ව්‍යාපෘතියකට සීමා නොකර සෘජු තොරතුරු තාක්ෂණ ධාරිතා සංවර්ධනයට මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

    ආශ්‍රීත පුවත්:  "මෛත්‍රීට රුසියාව දිහා බලලා ඉගෙන ගන්න දේවල් තියෙනවා."- විජේවීරගෙ පුතා සියල්ල එලියට දායි?
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​ත“කන්න දුන් නැතිටික විතරයි.අම්මව පාවිච්චි කරන්න එපා මල්ලි” ශිහාන්ට මලපනියි
    ඊළඟ පුව​ත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක

    සබැ​ඳි පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group