අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි සිවනේෂතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් පැය පහක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා.
හිටපු අමාත්‍යවරයෙකු වන පිල්ලයාන්ට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි දන්වා තිබුණේ.